බප / කැල / බුත්පිටිය මහා විද්‍යාලය

තෑගි ප්‍රධාන උත්සවය - 2023

රුක් රෝපණ වැඩසටහන - 2023

සක්වළ ව්‍යාපෘතිය

නත්තල් දින උත්සවය 2023

මාධ්‍ය ඒකකය

WhatsApp Image 2023-12-06 at 09.24.16.jpeg
WhatsApp Image 2023-12-06 at 09.24.16.jpeg
රූකඩ සංදර්ශනය

රූකඩ සංදර්ශනය

Latest News

2024 ක්‍රීඩා උත්සවය

2024 නිවාසාන්තර  ක්‍රීඩා උත්සවය අති උත්කර්ශවත් ලෙස 03/28 දින  ක්‍රීඩා භූමීයෙදී පවත්වනු ලැබීය.

සිසු අභිමන් 2023

 

දෙවන වර  විභාගයේ සිසු දස්කම් ඇගයීම් අරමුණින් 'සිසු අභිමන් 2023' වැඩසටහන නියෝජ්‍ය විබාග කොමසාරිස් ගරු නිල් සමන්ත අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් අප පාසලේ ප්‍රධාන ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. 

පෙර පෝය වැඩසටහන

පාසලේ බෞද්ධ  කමිටුව වෙසින් සැම පෝය දිනයක් මුල් කරගෙන පෙර පෝය වැඩසටහන් පවත්වයි.මෙවර ඊල් පෝය මුල් කරගෙන ද පාසලේ පෙර පෝය වැඩසටහනක් පැවැත්විය.