බප / කැල / බුත්පිටිය මහා විද්‍යාලය

තෑගි ප්‍රධාන උත්සවය - 2023

රුක් රෝපණ වැඩසටහන - 2023

සක්වළ ව්‍යාපෘතිය

නත්තල් දින උත්සවය 2023

මාධ්‍ය ඒකකය

WhatsApp Image 2023-12-06 at 09.24.16.jpeg
WhatsApp Image 2023-12-06 at 09.24.16.jpeg

 සිරිලක් දෙරණේ සියනැ පියසේ 

රන්කොත විලසේ නිබද දිලේ

සැමදා සමරමු සැමදා නමදිමු

බුත්පිටි මහ විදුහල් මෑණී...

 

                            මහා විහාර සෙනසුන් කදු හෙල් වැටි

                            අතරින් ගලන දිය කෝමලී ....

                            මවුනි ඔබේ පා සිත් පිබිදිලා

                            සරකාරී කෙත් වතු රමණී ....

 

ගුණ නැන වඩවන සිසු හද සනසන

තක්සලාව ඔබමය මෑණී

තුන් කල් නිබදව නාමය සුදිලේ

සිරස නැමේ ඔබ ලග මැතීණි....//