බප / කැල / බුත්පිටිය මහා විද්‍යාලය

WhatsAppImage2023-12-06at080011.jpeg
WhatsAppImage2023-12-06at080450.jpeg
WhatsAppImage2023-12-06at082134.jpeg
WhatsAppImage2023-12-06at081936.jpeg
WhatsAppImage2023-12-06at082351.jpeg
WhatsAppImage2023-12-07at0701185.jpeg
WhatsAppImage2023-12-07at0701187.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සියනැ කෝරළයේ බුත්පිටිය ග්‍රාමයේ රන් කොතක් සේ දිදුලන බුත්පිටිය මහා විද්‍යාලයේ දුවා දරුවන්ගේ නැණස පාදමින් විෂය සමගාමී හා විෂය බාහිර තරග වලින් ජයග්‍රහණය ලබාගනිමින් ගුණ ගරුක ,දක්ෂ දරුවන් පිරිසක් සමාජයට දායාද කල හැකි වීම ,බුත්පිටිය මහා විදුහල් මාතාව ලැබු විශාල ගෞරවයකි.

ගුණාත්මක අධ්‍යාපනයක් විනයගරුක දරු පරපුරක්

දැක්ම

සහ

මෙහෙවර

ගුණයෙන් ද නැණයෙන් ද පිරිපුන් අධ්‍යාපනයෙහි ඵලදායීතාවය තුළින් සහස්‍රයේ අභියෝග හමුවේ නොසැලෙන දැය දිනන පරපුරක්

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක අධ්‍යාපනයක් විනයගරුක දරු පරපුරක්

ගුණයෙන් ද නැණයෙන් ද පිරිපුන් අධ්‍යාපනයෙහි ඵලදායීතාවය තුළින් සහස්‍රයේ අභියෝග හමුවේ නොසැලෙන දැය දිනන පරපුරක්

තෑගි ප්‍රධාන උත්සවය - 2023

රුක් රෝපණ වැඩසටහන - 2023

සක්වළ ව්‍යාපෘතිය

නත්තල් දින උත්සවය 2023

මාධ්‍ය ඒකකය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප / කැල / බුත්පිටිය මහා විද්‍යාලය