පුවත් හා විශේෂ අවස්ථා
2024 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අති උත්කර්ශවත් ලෙස 03/28 දින ක්‍රීඩා භූමීයෙදී පවත්වනු ලැබීය.
දෙවන වර විභාගයේ සිසු දස්කම් ඇගයීම් අරමුණින් 'සිසු අභිමන් 2023' වැඩසටහන නියෝජ්‍ය විබාග කොමසාරිස් ගරු නිල් සමන්ත අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් අප පාසලේ ප්‍රධාන ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
පාසලේ බෞද්ධ කමිටුව වෙසින් සැම පෝය දිනයක් මුල් කරගෙන පෙර පෝය වැඩසටහන් පවත්වයි.මෙවර ඊල් පෝය මුල් කරගෙන ද පාසලේ පෙර පෝය වැඩසටහනක් පැවැත්විය.





