| පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1c |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්‌කර 5 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | කැළණිය |
| කොට්ඨාසය | මහර |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 25 |
| මුළු ශීෂ්‍ය ගණන | 400 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 26 |
| පාසලේ වර්ණය | කොළ |





