අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශේණිය දක්වා ඉගැන්වීම් කටයතු සිදු කෙරේ.
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | බෞද්ධ ශිෂ්ඨාචාරය | භූගෝල විද්‍යාව | |
| ඉතිහාසය | සංගීත | නැටුම් | |
| සාමාන්‍ය ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු සන්නිවෙදන තාක්ෂනය | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |





